අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නවසීලන්තයේ ඩැරිල් මිචෙල් සමත්ව තිබෙනවා.
ඔහු ප්‍රසාද ලකුණු 845 ක් ලබා ගනිමින් එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇති අතර, මෙතෙක් ප්‍රමුඛස්ථානයේ සිටි විරාත් කෝලි දෙවන ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.
බ්රාහිම් සද්රාන් ප්‍රසාද ලකුණු 764ක් ලබා ගනිමින් 03 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
ශ්‍රී ලංකාවේ චරිත් අසලංක ප්‍රසාද ලකුණු 690 ක් ලබා ගනිමින් 09 වන ස්ථානයේ රැඳී සිටිනවා.

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!