පෙරේදා(31) දිනයට සාපේක්ෂව ඊයේ(01) දිනයේ දී ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු, සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග මිල ගණන් අඩුවී තිබේ.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය නිවේදනය කළේ කැරට්, බෝංචි, ලීක්ස්, වම්බටු, අමු මිරිස් මිල ගණන් මෙලෙස පහත වැටී ඇති බවයි.
ඒ අනුව පෙර දිනයට සාපේක්ෂව බෝංචි රුපියල් 52 කින්, කැරට් රුපියල් 6 කින්, ලීක්ස් රුපියල් 15කින්, වම්බටු රුපියල් 9 කින් සහ අමුමිරිස් රුපියල් 5 කින් පහත වැටී තිබේ.
සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් දෙකකින් සහ රතු කැකුළු කිලෝවක තොග මිල රුපියලකින් පහත වැටී ඇති බව සඳහන්වේ.
එසේම පෙර දිනයට සාපේක්ෂව රතු පරිප්පු රුපියල් 3 කින්, අර්තාපල් රුපියල් දෙකකින් සහ ආනයනික රතු ළුෑණු රුපියල් 10 කින් පහත වැටී තිබේ.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට