ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට පෙබරවාරි මස අගදී බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ කේම්බ්‍රිජ් (Cambridge Union) ශිෂ්‍ය සංගමය ඇමතීමට ලැබී තිබූ ආරාධනය එම සංගමය විසින් අවලංගු කර තිබේ.
මෙම තීරණයට හේතු වී ඇත්තේ බ්‍රිතාන්‍යය පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරාව සහ එල්.ටී.ටී.ඊ. හිතවාදී සංවිධාන එක්ව එල්ල කළ දැඩි විරෝධයයි.
බ්‍රිතාන්‍ය දෙමළ තරුණ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව නාමල් රාජපක්ෂ මහතාට ලබාදී ඇති මෙම අවස්ථාව වහාම අහෝසි කරන ලෙස බල කරමින් ශිෂ්‍ය සංගම් වෙත දැඩි බලපෑමක් එල්ල කර තිබුණි.
මෙම විරෝධතා හේතුවෙන් කේම්බ්‍රිජ් දේශනය අවලංගු වු අතර, ඔහුට ලැබී ඇති ඔක්ස්ෆර්ඩ් (Oxford Union) දේශනය සම්බන්ධයෙන්ද මේ වන විට දැඩි අවිනිශ්චිත තාවයක් මතුව පවතී.

විදුහල්පතිවරයෙකුට පහරදුන් මව්පියන් 7ක් අත්අඩංගුවට
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
ඩොලරය පහළට! රුපියල ඉහළට!
පියාගේ පහරදීමෙන් සාමාන්‍ය පෙළ සිසුවිය රෝහලට
ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාවක් නූලෙන් බේරෙයි! කොදෙව්වන්ගෙන් ගිනිකෙළි සංදර්ශනයක්!
ජනවාරියේදී උද්ධමනයේ සිදුවූ වෙනස
රේගු වෘත්තීය සමිති සන්ධානයෙන් රතු එළියක්
අකුරේගොඩ ඝාතනයට අත්අඩංගුවට ගත් මහසොහොන් කලූට තවත් ඝාතන 10ක් ගැන චෝදනා
ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් තරගාවලියට දින නියම වෙයි
පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්ට ජාත්‍යන්තර ඇගයීමක්
බන්ධනාගාර නිලධාරියෙකුගේ අත කපා යතුරුපැදි කොල්ලකෑ කල්ලිය හොරණදී කොටුවෙයි
හිඟුරක්ගොඩ බිහිසුණු අනතුරක්