දූෂණ චෝදනාවලට වැරදිකරුවන් කරමින් තමන්ට නියම කළ සිරදඬුවම් අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්රනාන්දු යන මහත්වරුන් ගොනු කළ අභියාචනා පෙත්සම් විභාගය ශ්රේෂ්ඨාධිකරණය අද (11) අවසන් කර තිබෙනවා.
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම විභාගය පැවැත්වුණා.
අඛණ්ඩව තුන්වන දිනටත් අද පැවති මෙම විභාගයේදී විත්තිකාර අභියාචක පාර්ශ්වය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියන් සිය දේශන ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම අවසන් කරනු ලැබුවා.
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අදාළ අභියාචනාවල අවසන් තීන්දුව ප්රකාශයට පත් කිරීම ශ්රේෂ්ඨාධිකරණය විසින් පසුවට කල් තබනු ලැබුවා.

ත්රෛනිකායික මහනාහිමිවරුන් සත්යග්රහයේ නිරත වූ මහා සංඝරත්නයට නිකුත්කළ ලිපිය
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්
අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්