ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර රැස්වීම් වේදිකාවට තමන් ගොඩවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් සඳහන් කරයි.
තවද රනිල් වික්‍රමසිංහගේ සහ සජිත් ප්‍රේමදාසගේ රැස්වීමක් පැවැත්වීමට කටයුතු කළහොත් තමන් එම වේදිකාවටත් ගොඩවන බව මන්ත්‍රී අර්චුනා රාමනාදන් සඳහන් කරයි.
මන්ත්‍රී අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,
“12 වැනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වේදිකාවට මම නගිනවා. මම නගින්නේ මගේ උතුරේ ජනතාවට මුකුත්ම කළේ නෑ කියන්න තමයි මම යන්නේ. රනිල් වික්‍රමසිංහගේ රැලියක් තිබ්බොත් ඒකටත් මම යනවා. සජිත් ප්‍රේමදාස එන්න කිවොත් ඒකටත් යනවා.
විපක්ෂයේ ඕන කෙනෙකුට එහෙම තමයි මම සලකන්නේ. ඕන කෙනෙකුට මම සහයෝගයක් දෙනවා. නාමල් මන්ත්‍රීමා හොරකම් කරලා තියෙනවා නම්, හොරු ආරක්ෂා කරන්න නාමල්ගේ පෞද්ගලික දේවල් වලට මම මැදිහත් වෙන්නේ නෑ.”

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 24 සහ 25 විවාදයට
රත්‍රං මිල පහතට
රුසියානු ජනාධිපති පුටින් ඉන්දියාවට
අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 12 දක්වා අඩු කරයි
විදුලි බිල ඉහළ දැමීම ගැන රජය ගත් තීරණය
පාසල් පොත් බෑගයේ බර අඩු කරන්න ආණ්ඩුවෙන් අලුත්ම වැඩක්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව රැස්වෙයි
විභාග දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්
ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල කාලගුණයේ සැලකිය යුතු වෙනසක්
දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්! දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි!
හිටපු ජනපති ගෝඨාභය FCIDයට
බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්