Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වය වෙනස් වන ලකුණු

11 hours ago

ඉදිරියේ පාකිස්ථානය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදි නව ටෙස්ට් නායකයකු පත්කිරීම කෙරෙහි තේරිම් කමිටුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ, වත්මන් නායක ධනංජය ද සිල්වා පසුගිය තරගාවලි කිහිපයක දක්ෂතා අතර නොමැති වීමත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගවල අපේක්ෂිත දක්ෂතා අතර නොමැති වීමත් මීට හේතු වී ඇති බවයි.

දැනට එක්දින සහ විස්සයි විස්ස නායක කුසල් මෙන්ඩ්ස්ට හෝ දිනේෂ් චන්දිමාල්ට ටෙස්ට් ක්‍රිකට් නායකත්වය ලබාදීමට අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *