පරිගණක පද්ධති වැඩිදියුණු කිරීමේ කටයුතු හේතුවෙන් 2026 ඔක්තෝබර් 18 වැනිදා අලුයම 12.30 සිට පෙරවරු 4.30 දක්වා (පැය 4ක කාලයක්) සම්පත් බැංකුවේ සේවා කිහිපයක් තාවකාලිකව අක්රියව පවතින බව බැංකුව නිවේදනය කරයි.
අත්හිටුවන සේවාවන්:
- සම්පත් බැංකුවේ ATM, CDM සහ CRM යන්ත්ර සේවා
- සම්පත් බැංකු ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් සිදුකරන POS ගනුදෙනු
- CEFTS හරහා සිදුකරන මුදල් ලැබීම් සහ ගෙවීම් ගනුදෙනු
- Google Wallet ගනුදෙනු
- WePay සේවාවන්
පාරිභෝගිකයන්ට වඩාත් උසස් හා කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් මෙම කටයුතු සිදුකරන අතර, මේ හේතුවෙන් සිදුවිය හැකි අපහසුතා පිළිබඳව අවධානය යොමු කරන ලෙස බැංකුව පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.


මහේල ජයවර්ධන මුම්බායි පිලට සමුදෙයි
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
ශ්රී ලංකා රග්බි පිල තියුණු ජයක් ලබයි
සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමි රෝහල් ගත කරයි
ඔයාගේ වාහනේ අංක තහඩුවට තාමත් නම දාගත්තේ නැද්ද?ඔයාගෙ නම දාගන්න ආකාරය මෙන්න!
ප.ව. 1.00 න් පසු වැසි වැටෙන ප්රදේශ
ධම්මික පෙරේරාගෙන් සියලුම ශ්රී ලාංකිකයන්ට අනතුරු ඇඟවීමක්
ඥානසාර හිමි නිදහස්කරන තුරු මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක
බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316කට හෙට නොමිලේ ඇස් කණ්ණාඩි
ගෝඨා විදෙස්ගතවීමට අවසර ඉල්ලයි
කාන්තා තුන්කොන් ක්රිකට් සටනේ ජයග්රහණය ශ්රී ලංකාවට