සියඹලන්ගමුව වනජීවී කලාපයට අයත් ප්රදේශයක කුඹුරක ඇද වැී සිටින ‘කාවන්තිස්ස’ ඇතා බේරාගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥ පශු වෛද්ය කණ්ඩායම් පැය 24 පුරා ප්රතිකාර කටයුතුවල නිරතව සිටිති.
ඊයේ දිනයේදී ප්රතිකාර කළ ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුව ඇතා මෙලෙස කුඹුරක ඇද වැටී ඇති අතර, සේලයින් සහ අත්යවශ්ය ඖෂධ ලබාදෙමින් කායික තත්ත්වය ස්ථාවර කිරීමට කටයුතු කරමින් පවතී.
ප්රතිකාර කරන ස්ථානය අවට විශාල පිරිසක් රැස්වීම නිසා ඇතාට මානසික ආතතියක් ඇතිවිය හැකි බැවින්, අනවශ්ය ලෙස එම ප්රදේශයට රැස්වීමෙන්, ශබ්ද නැගීමෙන් සහ ඩ්රෝන කැමරා භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මහේල ජයවර්ධන මුම්බායි පිලට සමුදෙයි
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
ශ්රී ලංකා රග්බි පිල තියුණු ජයක් ලබයි
සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමි රෝහල් ගත කරයි
ඔයාගේ වාහනේ අංක තහඩුවට තාමත් නම දාගත්තේ නැද්ද?ඔයාගෙ නම දාගන්න ආකාරය මෙන්න!
ප.ව. 1.00 න් පසු වැසි වැටෙන ප්රදේශ
ධම්මික පෙරේරාගෙන් සියලුම ශ්රී ලාංකිකයන්ට අනතුරු ඇඟවීමක්
ඥානසාර හිමි නිදහස්කරන තුරු මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක
බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316කට හෙට නොමිලේ ඇස් කණ්ණාඩි
ගෝඨා විදෙස්ගතවීමට අවසර ඉල්ලයි
කාන්තා තුන්කොන් ක්රිකට් සටනේ ජයග්රහණය ශ්රී ලංකාවට