ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) රැස්වූ අතර, එහිදී කථානායක ජගත් වික්රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය විය.
යෝජනාවේ කරුණු 50ක් අඩංගු බැවින් එක් දිනයක් ප්රමාණවත් නොවන බව විපක්ෂය පෙන්වා දුන් අතර, යෝජනාවේ ඇති තාක්ෂණික ගැටළු කිහිපයක් හේතුවෙන් ඒ පිළිබඳ නීතිපතිවරයාගේ මතය විමසිය යුතු බව ආණ්ඩු පක්ෂය ප්රකාශ කළේය.
ඒ සඳහා යම් කාලයක් ගත වන බැවින් ඉදිරි පාර්ලිමේන්තු සතියේදී එය විවාදයට ගැනීමට නොහැකි වී ඇති අතර, නීතිපති උපදෙස් ලැබීමෙන් පසු විවාදය පවත්වන දිනය තීරණය වන බව විපක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

මහේල ජයවර්ධන මුම්බායි පිලට සමුදෙයි
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
ශ්රී ලංකා රග්බි පිල තියුණු ජයක් ලබයි
සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමි රෝහල් ගත කරයි
ඔයාගේ වාහනේ අංක තහඩුවට තාමත් නම දාගත්තේ නැද්ද?ඔයාගෙ නම දාගන්න ආකාරය මෙන්න!
ප.ව. 1.00 න් පසු වැසි වැටෙන ප්රදේශ
ධම්මික පෙරේරාගෙන් සියලුම ශ්රී ලාංකිකයන්ට අනතුරු ඇඟවීමක්
ඥානසාර හිමි නිදහස්කරන තුරු මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක
බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316කට හෙට නොමිලේ ඇස් කණ්ණාඩි
ගෝඨා විදෙස්ගතවීමට අවසර ඉල්ලයි
කාන්තා තුන්කොන් ක්රිකට් සටනේ ජයග්රහණය ශ්රී ලංකාවට