ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය පොලීසිය විසින් එම ස්ථානයේ සිටි භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට කියවා භාරදීමට කටයුතු කර ඇත.
පොලිස් ඉල්ලීම මත අධි ආරක්ෂිත කලාපයක විරෝධතා පැවැත්වීම තහනම් කරමින් ලැබුණු එම අධිකරණ නියෝගයත් සමඟම, ගාලු පාර ආසන්නයේ ඉදිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කරගැනීමට සත්යග්රහයේ නිරත පිරිස කටයුතු කර තිබේ.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ආරම්භ කළ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමනට’ එක්වූ මහා සංඝරත්නය ඇතුළු පිරිස ඊයේ දිනයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටියහ.

මහේල ජයවර්ධන මුම්බායි පිලට සමුදෙයි
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
ශ්රී ලංකා රග්බි පිල තියුණු ජයක් ලබයි
සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමි රෝහල් ගත කරයි
ඔයාගේ වාහනේ අංක තහඩුවට තාමත් නම දාගත්තේ නැද්ද?ඔයාගෙ නම දාගන්න ආකාරය මෙන්න!
ප.ව. 1.00 න් පසු වැසි වැටෙන ප්රදේශ
ධම්මික පෙරේරාගෙන් සියලුම ශ්රී ලාංකිකයන්ට අනතුරු ඇඟවීමක්
ඥානසාර හිමි නිදහස්කරන තුරු මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක
බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316කට හෙට නොමිලේ ඇස් කණ්ණාඩි
ගෝඨා විදෙස්ගතවීමට අවසර ඉල්ලයි
කාන්තා තුන්කොන් ක්රිකට් සටනේ ජයග්රහණය ශ්රී ලංකාවට