රුපියල් මිලියන 15ක මුදලක් සමඟ පුද්ගලයින් 5 දෙනෙකු ලොරි රථයකින් යාපනයේදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන කෝපායි පොලිසියට භාර දී ඇත.
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී, එක් සැකකරුවෙකු මත්ද්රව්ය ජාවාරමින් උපයාගත් මුදලින් මාදගල් ප්රදේශයේ ඉදිකර ඇති රුපියල් මිලියන 70කට අධික වටිනාකමකින් යුත් දෙමහල් නිවසක් පිළිබඳව අනාවරණය වී තිබේ.
ඒ අනුව, සැකකරුවන් සන්තකයේ තිබූ රුපියල් මිලියන 15ක මුදල සහ රුපියල් මිලියන 70ක දෙමහල් නිවස මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දින 14ක කාලයක් සඳහා ක්රියාවිරහිත කර ඇත.

මහේල ජයවර්ධන මුම්බායි පිලට සමුදෙයි
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
ශ්රී ලංකා රග්බි පිල තියුණු ජයක් ලබයි
සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමි රෝහල් ගත කරයි
ඔයාගේ වාහනේ අංක තහඩුවට තාමත් නම දාගත්තේ නැද්ද?ඔයාගෙ නම දාගන්න ආකාරය මෙන්න!
ප.ව. 1.00 න් පසු වැසි වැටෙන ප්රදේශ
ධම්මික පෙරේරාගෙන් සියලුම ශ්රී ලාංකිකයන්ට අනතුරු ඇඟවීමක්
ඥානසාර හිමි නිදහස්කරන තුරු මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක
බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316කට හෙට නොමිලේ ඇස් කණ්ණාඩි
ගෝඨා විදෙස්ගතවීමට අවසර ඉල්ලයි
කාන්තා තුන්කොන් ක්රිකට් සටනේ ජයග්රහණය ශ්රී ලංකාවට