Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කෝටි 8කට අධික මුදල් හා දේපළ ක්‍රියාවිරහිත කරයි

7 hours ago

රුපියල් මිලියන 15ක මුදලක් සමඟ පුද්ගලයින් 5 දෙනෙකු ලොරි රථයකින් යාපනයේදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන කෝපායි පොලිසියට භාර දී ඇත.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී, එක් සැකකරුවෙකු මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදලින් මාදගල් ප්‍රදේශයේ ඉදිකර ඇති රුපියල් මිලියන 70කට අධික වටිනාකමකින් යුත් දෙමහල් නිවසක් පිළිබඳව අනාවරණය වී තිබේ.

ඒ අනුව, සැකකරුවන් සන්තකයේ තිබූ රුපියල් මිලියන 15ක මුදල සහ රුපියල් මිලියන 70ක දෙමහල් නිවස මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දින 14ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *