සිංගප්පූරුවේදී සිදුකළ හෘද සැත්කමෙන් පසු ලබාගත යුතු ප්රතිකාර සඳහා විදෙස්ගත වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට මෝසමක් ගොනු කර තිබෙනවා.
ඒ අනුව, තමන්ට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසයි ඔහු එම මෝසම මඟින් ඉල්ලා ඇත්තේ.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධ නඩුවට අදාළව මීට මාස හතරකට පමණ පෙර කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂට මෙම විදේශ ගමන් තහනම පනවා තිබුණා.

මහේල ජයවර්ධන මුම්බායි පිලට සමුදෙයි
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
ශ්රී ලංකා රග්බි පිල තියුණු ජයක් ලබයි
සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමි රෝහල් ගත කරයි
ඔයාගේ වාහනේ අංක තහඩුවට තාමත් නම දාගත්තේ නැද්ද?ඔයාගෙ නම දාගන්න ආකාරය මෙන්න!
ප.ව. 1.00 න් පසු වැසි වැටෙන ප්රදේශ
ධම්මික පෙරේරාගෙන් සියලුම ශ්රී ලාංකිකයන්ට අනතුරු ඇඟවීමක්
ඥානසාර හිමි නිදහස්කරන තුරු මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක
බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316කට හෙට නොමිලේ ඇස් කණ්ණාඩි
කාන්තා තුන්කොන් ක්රිකට් සටනේ ජයග්රහණය ශ්රී ලංකාවට
කෝටි 8කට අධික මුදල් හා දේපළ ක්රියාවිරහිත කරයි