Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පිළිබඳව දැනුම්දීමක්

1 hour ago

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබද අදාහන පූජ්‍යෝත්සවය එළඹෙන 21 21 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ මහනුවර, ගැටඹේ නාගරික ක්‍රිඩාංගනයේදීයි.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වන විට 95 හැවිරිදි වියේ පසුවුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *