Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශිරන්ති රාජපක්ෂව පෞද්ගලික රෝහලකට මාරු කෙරේ

25 minutes ago

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෛද්‍ය උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇප මත මුදාහැර තිබුණා.

එම අවස්ථාවේදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබූ අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස නවලෝක රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *