Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2025 වසරේ ලග්න පලාපල – මීන ලග්නය

2026 වසරේ ලග්න පලාපල – මීන ලග්නය

4 months ago

එළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය සිළුමිණ පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය.

මීන – විභාග ජය

ගෘහ ජීවි­තය – ඔබගේ කර්ම­ස්ථා­නය වන 10 වැන්නේ චතුර් ග්‍රහ බල­යක් නිර්මා­ණය වී තිබීම ඉතාම සුබ­දා­යක වේ. කර්ම­ස්ථා­නය බල­වත් වීම බොහෝ අපල අවම කරයි. ඒරා­ෂ්ට­ක­යක් පැව­ති­යද ඔබ කිසි දෙයක් අත­පසු නොකර අදාළ දේ කර­ගැ­නී­මට පසු­බට නොවේ. සිව්වැන්නේ ගුරු යහ­පත් ජීවි­ත­ය­කට ඔබව හුරු කර­වයි.

රැකි­යාව – රැකියා කරක සෙන­සුරු ලග්න­යේම සිට 10 වැන්න දැකීම සුබය. ඔබ රැකි­යා­වක් නොමැති අයෙ­ක්නම් ඔබට නව රැකියා ලැබේ. දැනට කරන කියන වෘත්තීන් තුළින් වැටුප් වැඩි­වීම් උස­ස්වීම් රාජ්‍ය අංශ­වල සහයෝග හිමිවේ. වගා කට­යු­තු­වල ලාභ ලැබිය හැකිය.

අධ්‍යා­ප­නය – ඔබගේ ක්ෂේත්‍රයේ 3, 4, 5 යන රාශි­වල අධි­ප­තින්ගේ තත්ත්වය මත අභි­යෝ­ගා­ත්මක විභාග ජය­ග්‍ර­හණ කර­න්නට හැකි දැනුම බුද්ධිය වර්ධ­නය වන 2026 වසර අධ්‍යා­ප­න­යට හොඳ තෝතැ­න්නකි.

සෙන­සුරු අප­ලය වෙනු­වෙන් නිල් මල් සහිත බෝධි පූජා, කුස­ගින්නේ සිටින අයට ආහා­ර­පාන, සිවු­පා­වන්ට, පක්ෂීන්ට ආහා­ර­පාන ලබා දෙන්න. උපා­සක අයට ගිල­න්පස දීම, ස්වාමීන් වහ­න්සේට කැඳ වර්ග සකසා දීම ආදි­යෙන් සහ පිරිත් කීමෙන් අපල දුරුවේ.

(ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ – සිළුමිණ)

මේෂ ලග්නය

වෘෂභ ලග්නය

මිථුන ලග්නය

කටක ලග්නය

සිංහ ලග්නය

කන්‍යා ලග්නය

තුලා ලග්නය

වෘශ්චික ලග්නය

ධනු ලග්නය

මකර ලග්නය

කුම්භ ලග්නය

මීන ලග්නය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *