බුත්තල – මොනරාගල ප්රධාන මාර්ගයේ මහගොඩයාය ප්රදේශයේ දී මොනරාගල සිට තණමල්විල දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබේ.
අද (11) උදෑසන සිදුවූ අනතුරින් බස් රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති අතර අන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව සඳහන් වෙයි.
අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර සහිතව පුද්ගලයින් දස දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇත.
බස් රථයේ සිදුවූ කාර්මික දෝෂයක් නිසා අනතුර සිදුවන්නට ඇති බවට සැකපල කරයි.
අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

තරු පහේ හෝටලයට එරෙහිව නඩු පැවරවීමට සැරසෙන බලංගොඩ කස්සප හිමි
අයවැය විවාදය පැවැත්වෙන කාලය තුළ මැති, ඇමතිවරු ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට විදේශ සංචාර තහනමක්
අද කුඩයක් නැතිව එළියට යන්න එපා
බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් රතු නිවේදනයක්!
ලංකා IOC ඔක්ටේන් 95 පෙට්රල් මිල ඉහළ දමයි
පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා
රඹුක්කන සහ පේරාදෙණිය – ගම්පොළ අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි
ශ්රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ
ත්රෛනිකායික මහනාහිමිවරුන් සත්යග්රහයේ නිරත වූ මහා සංඝරත්නයට නිකුත්කළ ලිපිය
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!