අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම් සංජය සමරසිංහ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අධිකරණය, ඔහුගේ විදේශ ගමන් ද තහනම් කර ඇත.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ යුවළකට වැඩ වරදී
පැය 42ක ජල කප්පාදුවක් – කැපෙන තැන් මෙන්න
නාමල්ගේ පෞද්ගලික ලේකම්ට ඇප හිමිවූ නඩුවේ සම්පූර්ණ කතාව
මොරටුවේ වෙඩි තැබීමක්
ගල්අඟුරු ගනුදෙනු විමර්ශනය කරන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ
බොරැල්ල ප්රදේශයේ මාර්ග අවහිරතාවක් හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසියෙන් දැනුම්දීමක්
ප්රසන්න රණතුංගගේ නඩුව කල් යයි
පාසල් සිසුන්ට අලුතින් ප්රතිලාභ රැසක්
ජී.එල්. අල්ලස් කොමිසමෙන් පිටව යයි
හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනා යළිත් රිමාන්ඩ්
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට අත්අඩංගුවට ගත් රාජ්ය නිලධාරියාගේ බිරිඳගෙන් සාධාරණය ඉල්ලා ආයාචනයක්
ලිට්රෝ ගෑස් ගැන දැනුම්දීමක්