බොරැල්ල පොලිස් වසමට අයත් මොඩෙල් ෆාම් හන්දියේ සිට ඩී.එස්. හන්දිය දෙසට කොළඹ නගරයට ඇතුළුවන මංතීරුවේ හදිසි මාර්ග අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා පැමිණ ඇති බව පොලීසිය පවසනවා.
ඩී.එස්. සේනානායක මාවතේ, ඩී.එස්. හන්දියට ආසන්න ප්රදේශයේ ජල නල පද්ධතියක කාන්දුවක් සඳහා හදිසි අලුත්වැඩියා කටයුත්තක් සිදු කිරීමට මේ වන විට එම මාර්ගයේ කැණීම් සිදු කරමින් පවතින බවත්, ඒ හේතුවෙන් කොළඹට ඇතුළුවන මංතීරුවේ රථවාහන ගමනාගමනය සීමා කර ඇති බවත් පොලීසිය සඳහන් කරනවා.
පාර්ලිමේන්තු මාර්ගය, කාසල් වීදිය සහ මොඩෙල් ෆාම් හරහා ඩී.එස්. සේනානායක මාවත ඔස්සේ කොළඹට පැමිණීමට අපේක්ෂා කරන රියැදුරන් සඳහා විකල්ප මාර්ග හඳුන්වා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්.


විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ යුවළකට වැඩ වරදී
පැය 42ක ජල කප්පාදුවක් – කැපෙන තැන් මෙන්න
නාමල්ගේ පෞද්ගලික ලේකම්ට ඇප හිමිවූ නඩුවේ සම්පූර්ණ කතාව
මොරටුවේ වෙඩි තැබීමක්
ගල්අඟුරු ගනුදෙනු විමර්ශනය කරන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ
ප්රසන්න රණතුංගගේ නඩුව කල් යයි
නාමල් රාජපක්ෂගේ ලේකම්ට ඇප
පාසල් සිසුන්ට අලුතින් ප්රතිලාභ රැසක්
ජී.එල්. අල්ලස් කොමිසමෙන් පිටව යයි
හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනා යළිත් රිමාන්ඩ්
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට අත්අඩංගුවට ගත් රාජ්ය නිලධාරියාගේ බිරිඳගෙන් සාධාරණය ඉල්ලා ආයාචනයක්
ලිට්රෝ ගෑස් ගැන දැනුම්දීමක්