ඉන්දියානු ණය පහසුකම යටතේ මෙරටට ලැබෙන අවසන් ඩීසල් රැගත් නෞකාව හෙට (16) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
කෙසේ නමුත් ඉන් පසු යළිත් ඉන්ධන නැවක් පැමිණෙන නිශ්චිත දිනයක් සම්බන්ධයෙන් වාර්තා වන්නේ නැහැ.
මේ අතර ලිට්රෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් පත් වූ මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ ඊළග ගෑස් නැව පැමිණීමට තව දින 14ක පමණ කාලයක් ගත වනු ඇති බවයි.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්රමෝද්ය වික්රමසිංහ ශ්රී ලංකා ක්රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි