වෙළඳපොලේ සහල් මිල ඉහළ යෑම පාලනය කිරීමට සහ ගුණාත්මක තත්වයෙන් ඉහළ සහල් පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලයේ දැනට ඇති වී තොග උපයෝගී කරගෙන සකස් කළ සහල් පී.එම්.බී. රයිස් නාමය යටතේ වෙළඳපොලට අද (27) සිට නිකුත් කිරීමට නියමිතයි.
කිලෝග්‍රෑම් පහේ සහ දහයේ ප්‍රමාණයෙන් සකස් කළ සහල් මලු මෙලෙස අලෙවියට නිකුත් කරනු ඇති.
කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම සහල් මළු අලෙවිය සිදු කරනු ලබන්නේ ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත් අලෙවිසැල් 3 ක් හරහායි. ඊට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශයේ විවෘත කරනු ලබන අලෙවිසැලක් හරහා ද හෙට සිට සහල් ලබාගත හැකියි.
ඊට අමතරව වෙළඳපොල අවශ්‍යතාව මත මසකට සහල් මෙට්‍රික් ටොන් දස දහස බැගින් සතොස අලෙවිසැල් මගින් මෙම සහල් නිකුත් කිරීමට ද අපේක්ෂා කෙරෙනවා.

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ
පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණයක්! ජනපතිගෙන් IMF වෙත සහතිකයක්!
මෙවර වෙනස්ම ආකාරයේ දන්සැල් රැසක්! පවත්වන ස්ථාන හා වේලාවන් මෙන්න!
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි
මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලුම පාසල් වෙත මාර්ගෝපදේශ නිකුත් කෙරේ
සර්වජන බලයෙන් ජනපතිට ප්‍රශ්න 3ක්
කොළඹ උද්ධමනයේ වැඩිවීමක්
මඩකළපුවේ දරුවන් දෙදෙනා මියගිය සිද්ධියේ සැකකාර පියා රිමාන්ඩ්
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ වැඩ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
බස් රථයක් පෙරළෙයි! 26ක් රෝහලට!
බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව අධිකරණයෙනුත් නියෝගයක්