Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි

3 weeks ago

තමන් 2021 වසරේදී සිදුකළ කතාවක අදහස් විකෘති වන අයුරින් සංස්කරණය කර විකාශ කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ BBC මාධ්‍ය ආයතනයෙන් ඩොලර් බිලියන පහක වන්දියක් ඉල්ලා ලබන සතියේ නඩු පවරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඒ එම සිදුවීම සම්බන්ධයෙන් BBC මාධ්‍ය ආයතනය ජනාධිපතිවරයාගෙන් සමාව ද ඉල්ලා ඇති පසුබිමකය.

එම සිදුවීමට අදාළව BBC මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානී යන දෙදෙනා පසුගියදා ඉල්ලා අස්විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *