Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්

3 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශකවරයා ලෙස කටයුතු කරන හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව, දැනට පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තෙක් ඔහු එම ධුරයේ කටයුතු කරනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *