බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ “සාගරිකා” ශීඝ්‍රගාමී දුම්රිය අද (24) පෙරවරුවේ වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව තිබේ.
මෙම පීලි පැනීමත් සමඟ දුම්රිය මාර්ගයේ මන්තීරු දෙකම අවහිර වී ඇති අතර, ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය එම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී ඇත.
ඒ අනුව කොළඹ සිට දකුණු පළාත දක්වා (පහළට) සහ දකුණු පළාතේ සිට කොළඹ දක්වා (ඉහළට) ධාවනය වන සියලුම දුම්රියන් තාවකාලිකව නතර වී තිබේ.

මෙන්ඩිස් සමාගම ඉල්ලූ සහනය අධිකරණය ඉවත දමයි
එවරස්ට් කඳු පන්තියේ ‘කලපතාර්’ තරණය කළ ශ්‍රී ලාංකික පිය පුතු දෙපළ දිවයිනට
අද කාලගුණ නිවේදනය
මැයි 02 වනදාට යෙදී තිබූ රජයේ නිවාඩුව සංශෝධනය කරමින් ගැසට්ටුවක්
සරම්ප රෝගය හිස එසවීමේ අවදානමක්? සෞඛ්‍ය අංශ වෙතින් දැනුම්දීමක්
ඩොලර් මිලියන 2.5ක ගැන මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්
විගමනික ප්‍රේෂණ වාර්තාගත ලෙස ඉහළට
උසස් පෙළ අයදුම්පත් භාර ගැනීම ගැන විශේෂ දැනුම්දීමක්
ඇමති ලාල් කාන්තගෙන් තවත් මාධ්‍ය ආයතනයකට එරෙහිව CIDයට පැමිණිල්ලක්
13 හැවිරිදි පිරිමි දරුවෙක් අතුරුදහන්! සොයා ගැනීමට මහජන සහය පතයි!
වාහන හිමිකරුගේ නම යෙදූ අංක තහඩු දෙන්න සැරසෙයි
සීනි, පරිප්පු, අල, ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් නිකුත් කරයි