Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්

7 hours ago

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පියා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඊයේ (11) දිනයේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු, මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා උපයාගන්නා ලද මුදල් විශුද්ධිකරණය කිරීමේ සිද්ධියකට අදාළව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *