Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි

18 minutes ago

දුම්රිය ගමනාගමන කටයුතු නිරන්තරයෙන් ප්‍රමාද වීම, දුම්රිය අවලංගු කිරීම් සහ දුම්රිය කාර්මික දෝෂයන්ට ලක්වීම සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තීය සමිති සැලසුම් කර ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (12) පැවැත්වුණා.

ඒ අනුව දුම්රිය වෘත්තීය සමිති 27ක් ලබන 17 සහ 18 යන දෙදින තුළ පැය 48ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

දුම්රිය ප්‍රමාදයන්, අවලංගු කිරීම් සහ නිරන්තරයෙන් සිදුවන කාර්මික දෝෂ සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතුවී ඇති බවයි වෘත්තීය සමිති පවසන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *