මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ සැරිසරන මුවන් වෙඩිතබා ඝාතනය කර, එම මස් පිටස්තර පුද්ගලයන්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ ගුවන් හමුදා නිලධාරීන් පස්දෙනෙකු (5) සහ සිවිල් වැසියන් දෙදෙනෙකු මත්තල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපොළ භූමිය තුළදී දඩයම් කරන ලද මුව මස් පරිශ්‍රයෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිසිය විසින් සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් මෙලෙස කොටුකර ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් සමඟ දඩයම් සඳහා යොදාගත් ගිනිඅවි සහ ගුවන් හමුදාවට අයත් ජීප් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සොකෝ (SOKO) පරීක්ෂණ ක්‍රියාත්මක අතර, මත්තල පොලිසිය මගින් ඉදිරි විමර්ශන සිදු කරයි.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට