දුම්රිය ගමනාගමන කටයුතු නිරන්තරයෙන් ප්‍රමාද වීම, දුම්රිය අවලංගු කිරීම් සහ දුම්රිය කාර්මික දෝෂයන්ට ලක්වීම සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තීය සමිති සැලසුම් කර ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (12) පැවැත්වුණා.
ඒ අනුව දුම්රිය වෘත්තීය සමිති 27ක් ලබන 17 සහ 18 යන දෙදින තුළ පැය 48ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
දුම්රිය ප්‍රමාදයන්, අවලංගු කිරීම් සහ නිරන්තරයෙන් සිදුවන කාර්මික දෝෂ සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතුවී ඇති බවයි වෘත්තීය සමිති පවසන්නේ.

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්
අද පස්වරුවේ වැසි වැටෙන ප්‍රදේශ
බිලිඳුන් සහ තරුණයන් ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් බය හිතෙන හෙළිදරව්වක්
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරියක්
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වය වෙනස් වන ලකුණු
අම්පිටියේ සුමනරතන හිමිට ඇප