Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි රෝහල් ගත කරයි

1 hour ago

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාර වහාදේවී උද්‍යානයේ ඇරඹි සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් රෝහල් ගත කර තිබේ.

සත්‍යග්‍රහයේ නිරතව සිටියදී  ඇතිවූ නොසන්සුන්තාවක් මත ඒ හිමියන් රෝහල් ගත කර ඇත.

පසුව සුව සැරිය ගිලන් රථයක් මාර්ගයෙන් පූජ්‍ය කස්සප හිමියන් රෝහල් ගත කිරීමට සත්‍යග්‍රහයේ පිරිස් විසින් කටයුතු කරනු ලැබීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *