මෙට්රික් ටොන් 3,900 ක ගෑස් තොගයක් රැගත් නව නෞකාවක් අද (ඔක්තෝබර් 18) දිනයේදී මෙරටට ළඟා වීමට නියමිතව තිබේ.
ඊයේ දිනයේදී කිලෝග්රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කර ඇති අතර, අද දිනයේදී ද ගෑස් සිලින්ඩර 85,000 ක් බෙදා හැරීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසයි. පසුගිය දින 2 තුළ ගෑස් බෙදා නොහැරීම හේතුවෙන් මතු වූ ගෑස් හිඟය එළඹෙන අඟහරුවාදා වන විට සම්පූර්ණයෙන්ම විසඳෙන බව ලිට්රෝ සභාපති චන්න ගුණවර්ධන සඳහන් කරයි.
මේ අතර, එළඹෙන 20 සහ 24 යන දිනවලදී මෙට්රික් ටොන් 3,800 ක් රැගත් ගෑස් නෞකාවක් හම්බන්තොට වරායටත්, මෙට්රික් ටොන් 3,500 ක් රැගත් ගෑස් නෞකාවක් කොළඹ වරායටත් පැමිණීමට නියමිත බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති නලින්ද කුරුකුලසූරිය පවසයි.

ශ්රීලන්කන් ගුවන් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්
නව රියදුරු බලපත්ර දඬුවම් ලකුණු ක්රමයේ නියමු ව්යාපෘතියක් ඇරඹේ
ජනප්රිය බොලිවුඩ් නළු ටයිගර් රොෆ් ඉලක්ක කර වෙඩි ප්රහාරයක්
එල්ල වන චෝදනාවන්ට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණාගෙන් නිවේදනයක්
අතිපූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ ආදාහන පූජ්යෝත්සවය පිළිබඳව දැනුම්දීමක්
කාවන්තිස්සට වෙඩි තැබූ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට
ශිරන්ති රාජපක්ෂව පෞද්ගලික රෝහලකට මාරු කෙරේ
තත්ත්පර 30කින් මුළු රටම අඳුරට වැටීමට හේතුවූ හදිසි බිඳවැටීම ගැන විමර්ශනයක්
රෝහල් ගත කළ කස්සප හිමි යළි සත්යග්රහයට
අග්බෝ ඇතා සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක්
පාසල් පද්ධතියේ බරපතළ ගුරු හිඟයක් – ලංකා ගුරු සංගමය