මෙට්රික් ටොන් 3,900 ක ගෑස් තොගයක් රැගත් නව නෞකාවක් අද (ඔක්තෝබර් 18) දිනයේදී මෙරටට ළඟා වීමට නියමිතව තිබේ.
ඊයේ දිනයේදී කිලෝග්රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කර ඇති අතර, අද දිනයේදී ද ගෑස් සිලින්ඩර 85,000 ක් බෙදා හැරීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසයි. පසුගිය දින 2 තුළ ගෑස් බෙදා නොහැරීම හේතුවෙන් මතු වූ ගෑස් හිඟය එළඹෙන අඟහරුවාදා වන විට සම්පූර්ණයෙන්ම විසඳෙන බව ලිට්රෝ සභාපති චන්න ගුණවර්ධන සඳහන් කරයි.
මේ අතර, එළඹෙන 20 සහ 24 යන දිනවලදී මෙට්රික් ටොන් 3,800 ක් රැගත් ගෑස් නෞකාවක් හම්බන්තොට වරායටත්, මෙට්රික් ටොන් 3,500 ක් රැගත් ගෑස් නෞකාවක් කොළඹ වරායටත් පැමිණීමට නියමිත බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති නලින්ද කුරුකුලසූරිය පවසයි.

කාවන්තිස්ස’ හස්තියාගේ මරණයට අදාළව අධිකරණයෙන් දුන් නියෝගය
කිරිඳිවැල සිනමා ශාලාවක් තුළ තිබී ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනේ
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගය අද! ශ්රී ලංකාව පාකිස්ථානය සමඟ තරග බිමට!
බලංගොඩ කස්සප හිමිට කිසිදු පහරදීමක් සිදුවී නැහැ.. දැඩිව නීතිය ක්රියාත්මක කරනවා.. – පොලිස් මාධ්ය ප්රකාශක
අදත් ප්රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි
ප්රංශයේ දැවැන්ත විරෝධතා! 1,200කට වැඩි පිරිසක් අත්අඩංගුවට!
මහේල ජයවර්ධන මුම්බායි පිලට සමුදෙයි
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
ශ්රී ලංකා රග්බි පිල තියුණු ජයක් ලබයි
සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමි රෝහල් ගත කරයි
ඔයාගේ වාහනේ අංක තහඩුවට තාමත් නම දාගත්තේ නැද්ද?ඔයාගෙ නම දාගන්න ආකාරය මෙන්න!