පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවි උද්යානයේදී ඇරඹි සත්යග්රය අතරතුර රෝහල් ගත කළ පූජ්ය කස්සප හිමියන් නැවතත් විහාර මහාදේවී උද්යානයේ සත්යග්රහයට එක්ව තිබේ.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවී උද්යානයේ ඇරඹි සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමියන් ඊයේ (17) රෝහල් ගත කර තිබුණි.
සත්යග්රහයේ නිරතව සිටියදී ඇතිවූ නොසන්සුන්තාවක් මත ඒ හිමියන් රෝහල් ගත කර තිබුණි.

අතිපූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ ආදාහන පූජ්යෝත්සවය පිළිබඳව දැනුම්දීමක්
ශිරන්ති රාජපක්ෂව පෞද්ගලික රෝහලකට මාරු කෙරේ
තත්ත්පර 30කින් මුළු රටම අඳුරට වැටීමට හේතුවූ හදිසි බිඳවැටීම ගැන විමර්ශනයක්
අග්බෝ ඇතා සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක්
පාසල් පද්ධතියේ බරපතළ ගුරු හිඟයක් – ලංකා ගුරු සංගමය
නව ගුරු පත්වීම් 30,000ක්
කාවන්තිස්ස’ හස්තියාගේ මරණයට අදාළව අධිකරණයෙන් දුන් නියෝගය
කිරිඳිවැල සිනමා ශාලාවක් තුළ තිබී ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනේ
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගය අද! ශ්රී ලංකාව පාකිස්ථානය සමඟ තරග බිමට!
බලංගොඩ කස්සප හිමිට කිසිදු පහරදීමක් සිදුවී නැහැ.. දැඩිව නීතිය ක්රියාත්මක කරනවා.. – පොලිස් මාධ්ය ප්රකාශක
අදත් ප්රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි