Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2024 අලුත් අවුරුදු ලග්න පලාපල – සිංහ ලග්නය

2026 වසරේ ලග්න පලාපල – සිංහ ලග්නය

4 months ago

එළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය සිළුමිණ පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය.

සිංහ – දරු­වන්ගේ අධ්‍යා­ප­නික ප්‍රග­තිය

ගෘහ ජීවි­තය – පූර්ව පුණ්‍ය­ස්ථා­නයේ චතුර් ග්‍රහ­ යෝ­ගය 2026 වසර සුබ­පල අත්පත් කර දෙයි. ලග්නා­ධි­පති රවි සහ 4, 9, 10 අධි­ප­ති­යන්ගේ එක­තුව බල­වත්ය. ගෘහ ජීවි­තය රැකියා ආග­මික ප්‍රබෝ­ධය යන සියලු අංශ දියු­ණු­වෙන් දියු­ණු­වට පත්වේ. දරු­වන්ගේ යහ­පත් අර­මුණු සුබ­වාදී අයු­රින් විසඳේ. ලග්නයේ කේතු පොත­පත දැනුම ලබා­දෙයි.

රැකි­යාව – විදෙස් සබ­ඳතා හෝ මෙරටේ වුවත් තැපැල් මඟින් හෝ වෙනත් මාර්ග­ව­ලින් බෙදා­හ­රින බඩු භාණ්ඩ­ව­ලින් ලාභ ලබයි. එවන් රැකි­යා­වල තත්ත්වය උසස් වෙයි. හෝටල් ක්ෂේත්‍රයේ මෙන්ම දියර හා කිරි නිෂ්පා­ද­න­ව­ලට ඉල්ලුම වැඩි­වීම නිසා ඒවා­යින් ලාභ ප්‍රයෝ­ජන අත්කර දෙයි.

අධ්‍යා­ප­නය – අධ්‍යා­ප­නය ලබන සියලු දරු­වන්ට සුබ­පල හිමිවේ. සියලු අංශ­වල දක්ෂතා මතු කරයි. දැනුම ආකල්ප වර්ධ­නය වේ. ලියන කියන දේ කලා­ත්මක කට­යුතු පම­ණක් නොව ක්‍රීඩා අංශ­ව­ලින් ද ජය­ග්‍ර­හණ ලැබ දෙයි.

අෂ්ටම ඒරා­ෂ්ට­ක­යක් ද පව­තින හෙයින් කරන කියන කට­යු­තු­ව­ලදී ප්‍රවේ­ශම් වන්න. දාන­මාන පින්කම්, ආබා­ධිත අස­රණ අයට උදව් උප­කාර කිරීම, කපු­ටන්ට කිරි­බත් එල­ඟි­තෙල් මිශ්‍ර­කොට දීම සෙන­සු­රාදා නිර්මාංශ වීම බෝධි පූජා තැබීම විෂ්ණු දෙවි­යන්ට පින්දීම ආදිය කිරී­මෙන් අපල අඩුවේ.

(ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ – සිළුමිණ)

මේෂ ලග්නය

වෘෂභ ලග්නය

මිථුන ලග්නය

කටක ලග්නය

සිංහ ලග්නය

කන්‍යා ලග්නය

තුලා ලග්නය

වෘශ්චික ලග්නය

ධනු ලග්නය

මකර ලග්නය

කුම්භ ලග්නය

මීන ලග්නය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *