ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් යළිත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය දින කිහිපය තුළ පැවති මිල ගණන්වලට සාපේක්ෂව ප්‍රධාන බොරතෙල් වර්ග තුනෙහිම මිලෙහි වර්ධනයක් මෙහිදී පෙන්නුම් කරයි.
වෙළෙඳපොළ දත්තවලට අනුව, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.22%කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල ඇමෙරිකානු ඩොලර් 106.35ක් ලෙස සටහන් වේ. එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල 1.17%කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 96.97ක් දක්වා වැඩි වී තිබේ.
මෙම මිල ඉහළ යාම් අතරතුර වඩාත්ම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන්නේ මර්බන් (Murban) බොරතෙල් වර්ගයයි. එය 2.74%ක ඉහළ අගයකින් වර්ධනය වී ඇති අතර, ඒ අනුව මර්බන් බොරතෙල් බැරලයක නව මිල ඩොලර් 105.95ක් දක්වා ඉහළ ගොස් ඇත.

පාප් වහන්සේ කළ ඉල්ලීම
“විශ්වාසභංගය ගේනකන් මන් තාම බලන් ඉන්නවා” – අගමැතිනි හරිනි අමරසූරිය
ප්‍රබල අකුණු සහිත වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්
ජෝන්ස්ටන්ට ඇප
හිටපු ජනපති රනිල්ගේ නිවසට CIDයෙන් පැමිණෙයි
දන්සැල් සඳහා සෞඛ්‍ය අංශ වෙතින් මාර්ගෝපදේශ මාලාවක්
ඉදිරි දිනවල කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක්
යෝෂිතගේ නඩුව කල්යයි
මෙන්ඩිස් සමාගම ඉල්ලූ සහනය අධිකරණය ඉවත දමයි
සාගරිකා වාද්දූවේදී පීලි පනී
එවරස්ට් කඳු පන්තියේ ‘කලපතාර්’ තරණය කළ ශ්‍රී ලාංකික පිය පුතු දෙපළ දිවයිනට
අද කාලගුණ නිවේදනය