සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සමන්ත පෙරේරා හෙවත් චූවා සමන්ත යන විසින් නීති විරෝධීව උපයා ගන්නා ලද දේපළ ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
මෙලෙස ක්‍රියා විරහිත කර ඇත්තේ නාවින්න, මඩපාත ප්‍රදේශයේ පිහිටි පර්චස් 12ක ඉඩම සහ නවීන පන්නයේ තෙමහල් නිවසකි.
පොලිසිය පැවසුවේ මෙම ඉඩමේ සහ තෙමහල් නිවසේ වටිනාකම රුපියල් මිලියන 35ක් පමණ වන බවය.
සිදුකරන ලද විමර්ශනයකට අදාළව අද (09) දින සිට දින 14ක කාලයක් දක්වා අදාළ වත්කම් ක්‍රියා විරහිත කිරීමට පියවර ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේය.

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ වැඩිදුර විභාගයට දින නියම වෙයි
මෙට්‍රෝ බස්වලට හානි කරන අයට වැඩ වරදින ලකුණු
ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්
සමාජ මාධ්‍යයේ පළවන විදෙස් විශ්වවිද්‍යාල බඳවා ගැනීමේ වංචාවක් ගැන හෙළිදරව්වක්
හිටපු ජනපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට
විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්
ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්‍රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්‍ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි