Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට

3 hours ago

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ (නාවි පිල්ලේ) මහත්මිය 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබුවාය.

ලෝක සාමය සහ ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඇය ඉටුකළ විශිෂ්ට සහ කැපී පෙනෙන මෙහෙවර අගය කරමින් නොබෙල් ජූරි සභාව විසින් මෙම සම්මානය පිරිනමා තිබේ.

ජාත්‍යන්තර නීතියේ විෂය පථය සහ එහි බලපෑම සැලකිය යුතු ලෙස ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින්, සුවිශේෂී ධෛර්යයකින් යුතුව පුළුල් ගෝලීය නීතිමය පද්ධතියක් ගොඩනැගීමට ඇය පෙරමුණ ගත් බව නොබෙල් කමිටුව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *