දශක හතක් වැනි දීර්ඝ කාලයක් බ්‍රිතාන්‍යයේ කිරුල දැරූ එලිසබෙත් රැජින වයස අවුරුදු 96 දී මිය ගිය බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.
ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍යවරුන් අනතුරු ඇගවීමෙන් පසු ස්කොට්ලන්තයේ පිහිටි ‘බල්මෝරල් කාසල්’ හි ඇය රදවා ප‍්‍රතිකාර කරනු ලැබීය.
ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍යවරුන් අනතුරු ඇගවීමෙන් පසු ස්කොට්ලන්තයේ පිහිටි ‘බල්මෝරල් කාසල්’ හි ඇය රදවා ප‍්‍රතිකාර කරනු ලැබීය.
ලොව වයස්ගතම සහ දීර්ඝතම රාජ්‍ය නායිකාව ද වූ දෙවන එලිසබෙත් රැජින සිංහාසනයට පැමිණියේ 1952 පෙබරවාරි 6 වන දින ඇගේ පියාගේ අභාවයෙන් පසුව වන අතර එවිට ඇයට වයස අවුරුදු 25ක් විය.
ඇයගේ අභිවයෙන් පසු වැඩිමහල් පුත්‍රයා වන 73 හැවිරිදි චාල්ස් කුමරු එක්සත් රාජධානියේ රජු බවට පත් වන අතර ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය ඇතුළු තවත් රාජ්‍ය 14 කද රජු බවට පත් වේ.

අපනයන ආදායමේ සීඝ්‍ර වර්ධනයක්
උතුරේ දන්සල් පැවැත්වීමේ තහනමක්? පළ වූ පුවත ගැන ආණ්ඩුකාරවරයාගෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා එක්දින (ODI) සහ විස්සයි විස්ස කණ්ඩායම්වල වෙනසක්
විමල්ගේ බිරිඳගේ නඩුවට අධිකරණය දුන් නියෝගය
බන්ධනාගාරගත රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
විමල්ට ඇප
දිට්වා වන්දිවලින් අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලොකු තෑග්ගක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය