තරුණයින් 05දෙනකු ගමන්ගත් වෑන් රථයක් බෑවුමකට පෙරළී ඊයේ(15) අනතුරක් සිදුවී තිබේ.
කලවාන ප්‍රොජට් පාර ගෙවල් 10 ප්‍රදේශයේදී එම අනතුර සිදුවී ඇති අතර ඉන් තරුණයෙක් මියගොස් අනෙක් සිව්දෙනා සුළු තුවාල ලබා ඇති බව කලවාන පොලීසිය පැවසීය.
එම අවස්ථාවේදී රියදුරු ලෙස සිටි තරුණයාව සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ කලවාන තපස්සර කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ඉගෙනුම ලබමින් සිටි අංජන සංදේශ් නම් 22 හැවිරිදි තරුණයෙකි.
-aruna-

Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය
ශාක්‍යමුණි සර්වඥ ධාතු වන්දනාවට සියලු කටයුතු සූදානම්
ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ලැබුණු සහනය
වෛද්‍ය වර්ජනය තවදුරටත්! වර්ජනයට හේතු වූ ඉල්ලීම් මෙන්න!
ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්
ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් අනාවැකියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ මාරක අනතුරක්!දෙදරු පියෙක් ජීවිතක්ෂයට!
අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයි
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි