අද විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වෙනවා.
මෙහිදී ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් අමතර රුපියල් කෝටි 50,000 මුදලක් වෙන් කර ගැනීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එම පරිපූරක ඇස්තමේන්තු විවාදයකින් අනතුරුව හෙට සම්මත කර ගැණෙනු ඇති.
මෙම පරිපූරක ඇස්තමේන්තුවට කැබිනට් මණ්ඩලයේ සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ද අනුමැතිය පසුගියදා හිමි වුණා.
එමෙන්ම කාලගුණ ආපදා සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් අද පස්වරු 5.30 දක්වා පැවැත්වෙනවා.
මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ ආණ්ඩු පක්ෂය විසින්.

කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්
අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්