විහාරමහාදේවි උද්යානයේදී ඊයේ (17) පස්වරුවේ පය ලිස්සා වැටීම හේතුවෙන් රාත්රී 8.30 ට පමණ ශ්රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර ඇති පූජ්ය බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේට අවශ්ය වෛද්ය පරීක්ෂණ සිදු කර ඇත.
හිසට පහර වැදී ඇති බව පැවසීම නිසා වෛද්යවරුන් නිරීක්ෂණ වාට්ටුවක රඳවා වැඩිදුර පරීක්ෂණ කිරීමට උත්සාහ කළද, ප්රතිකාර තවදුරටත් අනවශ්ය බව පවසා උන්වහන්සේ පැයකට පමණ පසු (රාත්රී 9.30 ට පමණ) රෝහලෙන් බැහැරව ගොස් ඇති බව ජාතික රෝහලේ අධ්යක්ෂවරයා පවසයි.
උන්වහන්සේට කිසිදු පහරදීමක් සිදුවී නැති බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා තහවුරු කර ඇති අතර, ඇතැම් පිරිස් සමාජ මාධ්ය ඔස්සේ මහජනතාව කුපිත කරමින් මේ පිළිබඳව අසත්ය තොරතුරු ප්රචාරය කරන බවට අනාවරණය වී ඇත. එවැනි අසත්ය ප්රචාර සමාජගත කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කරන බවද පොලීසිය අවධාරණය කරයි.

කාවන්තිස්ස’ හස්තියාගේ මරණයට අදාළව අධිකරණයෙන් දුන් නියෝගය
කිරිඳිවැල සිනමා ශාලාවක් තුළ තිබී ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනේ
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගය අද! ශ්රී ලංකාව පාකිස්ථානය සමඟ තරග බිමට!
අදත් ප්රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි
පවතින ගෑස් හිඟය නිමවන දිනය
ප්රංශයේ දැවැන්ත විරෝධතා! 1,200කට වැඩි පිරිසක් අත්අඩංගුවට!
මහේල ජයවර්ධන මුම්බායි පිලට සමුදෙයි
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
ශ්රී ලංකා රග්බි පිල තියුණු ජයක් ලබයි
සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමි රෝහල් ගත කරයි
ඔයාගේ වාහනේ අංක තහඩුවට තාමත් නම දාගත්තේ නැද්ද?ඔයාගෙ නම දාගන්න ආකාරය මෙන්න!