පාකිස්ථානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ පළමු තරගය අද (ඔක්තෝබර් 18) දිනයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.
රාවල්පින්ඩි ක්රීඩාංගණයේදී පැවැත්වෙන මෙම සමාරම්භක තරගයේදී සත්කාරක පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව ශ්රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසෙයි.
මෙම උණුසුම් එක්දින ක්රිකට් තරගය ශ්රී ලංකා වේලාවෙන් අද දහවල් 1.30 ට ආරම්භ වීමට නියමිතය.

කාවන්තිස්ස’ හස්තියාගේ මරණයට අදාළව අධිකරණයෙන් දුන් නියෝගය
කිරිඳිවැල සිනමා ශාලාවක් තුළ තිබී ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනේ
බලංගොඩ කස්සප හිමිට කිසිදු පහරදීමක් සිදුවී නැහැ.. දැඩිව නීතිය ක්රියාත්මක කරනවා.. – පොලිස් මාධ්ය ප්රකාශක
අදත් ප්රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි
පවතින ගෑස් හිඟය නිමවන දිනය
ප්රංශයේ දැවැන්ත විරෝධතා! 1,200කට වැඩි පිරිසක් අත්අඩංගුවට!
මහේල ජයවර්ධන මුම්බායි පිලට සමුදෙයි
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
ශ්රී ලංකා රග්බි පිල තියුණු ජයක් ලබයි
සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමි රෝහල් ගත කරයි
ඔයාගේ වාහනේ අංක තහඩුවට තාමත් නම දාගත්තේ නැද්ද?ඔයාගෙ නම දාගන්න ආකාරය මෙන්න!