කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (17) සවස කිරිඳිවැල පොලිස් වසමේ හංවැල්ල පාර ප්රදේශයේ පිහිටි සිනමා ශාලාවක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී ගිනිඅවි සහ පතොරොම් තොගයක් සමඟ 38 හැවිරිදි මිල්ලතේ ප්රදේශයේ පදිංචිකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සිනමා ශාලාව තුළ තිබී විදෙස් රටක නිෂ්පාදිත පිස්තොල 02 ක්, රිවෝල්වර් අවියක්, විදෙස් රටක නිෂ්පාදිත රීපිටර් අවියක්, විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 අවියක්, බෝර 12 ජීව පතොරොම් 398 ක්, බෝර 16 ජීව පතොරොම් 278 ක්, පොයින්ට් 32 ජීව පතොරොම් 49 ක් සහ 3,083 ක් ඇතුළු ජීව පතොරොම් රැසක් මෙන්ම ජීව අත්බෝම්බ 02 ක් පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.

කාවන්තිස්ස’ හස්තියාගේ මරණයට අදාළව අධිකරණයෙන් දුන් නියෝගය
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගය අද! ශ්රී ලංකාව පාකිස්ථානය සමඟ තරග බිමට!
බලංගොඩ කස්සප හිමිට කිසිදු පහරදීමක් සිදුවී නැහැ.. දැඩිව නීතිය ක්රියාත්මක කරනවා.. – පොලිස් මාධ්ය ප්රකාශක
අදත් ප්රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි
පවතින ගෑස් හිඟය නිමවන දිනය
ප්රංශයේ දැවැන්ත විරෝධතා! 1,200කට වැඩි පිරිසක් අත්අඩංගුවට!
මහේල ජයවර්ධන මුම්බායි පිලට සමුදෙයි
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
ශ්රී ලංකා රග්බි පිල තියුණු ජයක් ලබයි
සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමි රෝහල් ගත කරයි
ඔයාගේ වාහනේ අංක තහඩුවට තාමත් නම දාගත්තේ නැද්ද?ඔයාගෙ නම දාගන්න ආකාරය මෙන්න!