Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි

1 day ago

මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් මාතර, තලල්ල වෙරළ ප්‍රදේශයේ තිබී අද (24) උදෑසන සොයාගෙන තිබෙනවා.

නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම උර තොගය හමුවූ බවයි නාවික හමුදාව පවසන්නේ.

මෙහිදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර 10ක් සහ ගමන් මළු 11ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *