රට දැවැන්ත අර්බුදයකට ලක්ව තිබියදී කෘෂිකර්ම අමාත්‍යාංශය ටැබ් යන්ත්‍ර 7000 ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකකෝන් මහතා පැවසීය.
බොරැල්ල, ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේය.
මෙම ටැබ් යන්ත්‍ර මිලදී ගැනීමට අදාළව ඉකුත් මාර්තු 21වැනිදා ජාතික පුවත්පත්වල දැන්වීමක්ද පළ කර ඇති අතර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ලබන ජුලි මස 11වැනිදා අවසන් කිරීමට නියමිත බවද අදාළ දැන්වීමේ සඳහන් කර තිබේ.
ටැබ් යන්ත්‍ර මිලදී ගැනීමට වැය කිරීමට නියමිත සම්පූර්ණ මුදල රු. කෝටි 5කි.

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට