Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සමගි ජන බලවේගය සහ ජාතික ජනබල වේගය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

2 years ago 229

නව ආණ්ඩුව පවතින ගැටලුවලට විසඳුම් ලබාදීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට චෝදනා කරමින් සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර
තිබෙනවා.

ඒ පිළිබඳව අද සභාව රැස්වූ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික
ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කතානායකවරයාට දැනුම් දෙනු ලැබුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *