රජයේ සේවකයින්ට රට තුළම පෞද්ගලික අංශයේ රැකියාවක් කිරීම සඳහා වසර 05ක් නිවාඩු ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට සත් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ අනුව ඒ පිළිබඳ වාර්තාව සති දෙකකින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස දැනුම්දී ඇති බවයි රාජ්ය පරිපාලන අමාත්යාංශයේ ලේකම් නිවේදනය කළේ.

ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි
තවත් IMF වැඩසටහනක්! ජනපතිගෙන් කොළ එළියක්!