බදුල්ල පහලගම ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් පුපුරා ගිය බවට ඊයේ (17) පැමිණිල්ලක් ලැබී ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.
අංක 59, පහලගම, බදුල්ල ලිපිනයේ පදිංචි තරංගා නිල්මිණි කුමාරි මහත්මිය විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා.
පෙ.ව. 11.00ට පමණ තමන් දිවා ආහාර පිස අවසන්ව පැය තුනකට පමණ පසුව මුලුතැන්ගෙයින් ඇසුණු ශබ්දයත් සමඟ බැලීමේදී ගෑස් ලිප පුපුරා ගොස් තිබෙනු තමන් දුටු බව පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් බව පොලීසිය සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
බදුල්ල – ජයලත් දිසානායක

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්