කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දින ඒකක 414.98 කින් පහළ ගොස් ඒකක 21,826.59 ලෙස සටහන් වුණා.
ඒ අනුව අද දිනයේ පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 3.7ක් ලෙසයි.