Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නෙදර්ලන්ත ක්‍රිකට් පිල දිවයිනට

1 week ago

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසලාන පන්දුවාර 20 විස්ස තරගාවලියේ මංගල තරගය සඳහා සහභාගී වීමට නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (31) දහවල් මෙරටට පැමිණියා.

පළමු තරගය පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමග ලබන මස 07 වැනිදා එස්.එස්.සී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ චෙන්නායි නුවර සිටයි මෙරටට පැමිණියේ.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පැමිණ සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *