රාජ්‍ය ආයතන රැසක ඉහළ තනතුරු සඳහා ඉදිරි දිනවලදී නව පත්වීම් සිදු කිරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රජයේ ඉදිරි වැඩපිළිවෙළ වඩාත් කාර්යක්ෂමව ඉදිරියට ගෙනයෑම සඳහා මෙම වෙනස්කම් සිදු කිරීමට නියමිත බවයි.
ඒ අනුව, ප්‍රධාන රාජ්‍ය ආයතනවල ආයතන ප්‍රධානීන්, සභාපතිවරුන් , අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු තනතුරු රැසක ඉදිරියේදී වෙනසක් සිදුවනු ඇත

රෝගියෙක් බලන්න ගිය තරුණයින් දෙදෙනෙකුට අතරමගදී දිවි අහිමි වෙයි
ජනපති සහ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමන් අතර හමුවක්
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් Low-floor A/C බස්
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට එන ගුවන් ටිකට්පත්වල ගාස්තු ඉහළට
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන ස්ථානය
ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු අත්අඩංගුවට
වනිඳුගේ වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාව නිකුත් වෙයි! ගත් තීරණය මෙන්න!
මාළු මිල ඉහළ යන ලකුණු
ටිල්වින්, ගුජරාටයේ මහ ඇමති හමුවෙයි
සංශෝධිත දේශීය ආදායම් පනත් කෙටුම්පතට අනුමැතිය
බළලෙකුට කැත වැඩක් කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට
2019 අගෝස්තු මාසයට පෙර ලබා ගන්නා ලද SIM කාඩ්පත් ඇති අයට දැනුම්දීමක්